අගමැති සහ සිනමා ශිල්පීන් අතර සාකච්ඡාවක් හෙට

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සිනමා ශිල්පිිීන් අතර සාකච්ඡාවක් හෙට (26) පැවැත්වෙනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසාදැමුණු සිනමා ශාලා ලබන දෙවනදා සිට යළි විවෘත කිරිමටයි තීරණය කළේ.

ඒ අනුව පවතින ගැටලු සහ දුෂ්කරතා පිලිබදව හෙට (26) දිනයේදී සාකච්ඡා කරන බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

 

 

The post අගමැති සහ සිනමා ශිල්පීන් අතර සාකච්ඡාවක් හෙට appeared first on ITN News.