කොළොම්බියාවේ පොලීසිය හා සාමාන්‍ය ජනතාව අතර ගැටුම්

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

නීති විරෝධී ලෙස සාදයක් සඳහා සහභාගී වු පිරිස් අත්අඩංගුවට ගන්නා ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ හේතුවෙන් පොලීසිය හා සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ද ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

The post කොළොම්බියාවේ පොලීසිය හා සාමාන්‍ය ජනතාව අතර ගැටුම් appeared first on ITN News.