නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
නීති විරෝධී ලෙස සාදයක් සඳහා සහභාගී වු පිරිස් අත්අඩංගුවට ගන්නා ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ හේතුවෙන් පොලීසිය හා සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ද ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
The post කොළොම්බියාවේ පොලීසිය හා සාමාන්‍ය ජනතාව අතර ගැටුම් appeared first on ITN News.