ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ට දෝෂාරෝපනය කලේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා. මහබැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට නිවැරදි තොරතුරු ලබා දී තිබූ බවත් එහි ප්‍රමාදයක් සිදු වූ බව පිළිගන්නා නමුත් ඒ සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් බවත් ඔහුContinue Reading
The post ජනපතිට වැරදිලා – දෝෂාරෝපණයට මහ බැංකුවේ දෙවැනියාගෙන් උත්තර appeared first on Sri Lanka Breaking News | TrueNews.lk.