මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගන්නවා appeared first on ITN News.