පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගන්නවා

මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර  බලයක් ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

The post පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගන්නවා appeared first on ITN News.