රුසියා ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අද

රුසියා ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අද පැවැත්වුණා.

මැතිවරණය එළඹෙන 1 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අද දින පැවැත්වූ බවයි බලධාරීන් පවසන්නේ. ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට 2036 දක්වා බලයේ රැදී සිටීමට අවස්ථාව උදාවනවා.

The post රුසියා ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අද appeared first on ITN News.