සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 811ක් දක්වා ඉහළට

කොරෝනා ආසාධනය වූ නාවික හමුදාවේ තවත් 21 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 811 ක් දක්වා වැඩිවී ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සදහන් කළේ.

The post සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 811ක් දක්වා ඉහළට appeared first on ITN News.