කොරෝනා රෝගීන් දිනෙන් දින සුවය ලැබුවත් PCR පරික්ෂණත් අඛණ්ඩවම

බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් හමුනොවුන ද තෝරාගත්  ස්ථානවලදී PCR පරික්ෂණ සදහා සාම්පල ලබා ගැනීම තවදුරටත් සිදුවනවා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව වෙළෙදාම් සිදුකරන වෙළෙදුන් හා ප්‍රදේශයේ ගැවසෙන ජනතාව අතරින් අහඹු ලෙස තෝරාගත් 35 දෙනෙකුගේ සාම්පල ලබා ගැනීම ඒ යටතේ සිදු කෙරුණා.

කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශයේ මෙහෙයවීමෙනුයි එම කටයුතු සිදු කෙරෙන්නේ.

 

 

The post කොරෝනා රෝගීන් දිනෙන් දින සුවය ලැබුවත් PCR පරික්ෂණත් අඛණ්ඩවම appeared first on ITN News.