සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1619දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 17දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1619දක්වා ඉහළ ගියා.

The post සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1619දක්වා ඉහළට appeared first on ITN News.