Author: gossiplankadotnews admin
bookmark_borderවසරකට වරක් දොර ඇරෙන කච්චතිව් | St. Antony’s feast katchatheevu – 2019
අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි. ඒ අවස්ථාව උදාවන්නේ දූපතේ පිහිටුවා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවට එක් වෙන්නයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ පුර්ණ දායකත්වය එක්ක සංවිධානය වන මේ මංගල්‍යයට ඉන්දියාවේ මෙන්ම මෙරට බැතිමතුන් විශාල පිරිසක් මේ දිනයට දූපතට එක් වෙනවා. මේ වසරේ කච්චතිව් මංගල්‍ය පසුගිය දා පැවැත් වුණා. එයට මෙරට හා ඉන්දීය බැතිමත්හු 8500ක් පමණ එක්ව සිටියහ. පැමිණෙන සෑම බැතිමතෙක් වෙනුවෙන්ම නාවුක හමුදාව ආහාර පානාදිය ලබා දෙනවා. මේ වෙනුවෙන් නාවික හමුදාව මාස කීපයක් තිස්සේ එම දුපතේමෙහෙයුම් කරටයුතු සිදුකරනවා. සංචාරයට ලැදි ඔබටත් කච්චතිව් දූපත යනු අපුරුම අද්දැකීමකි. එය විඳගන්න නම් යළිත් ලබන වසරේ දේව මෙහෙය වෙන තුරු සිටින්නට වෙනවා.
bookmark_borderනිදහස් දා අලගල්ල කන්ද මුදුණට
bookmark_borderඅතුරු තහනම තවදුරටත් – විභාගයට දින තීන්දුයි – UPDATE
තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නමුත්, එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 යන දිනවළ කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අතුරු තහනම දිගටම
වැඩි දුර විභාගය ජනවාරි 16-17-18
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩලය සිය ධුරයන්හි කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (14) ඒකමතිකව ප්‍රතික්ෂේප කරන ලදී.
එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම පෙත්සම් ලබන ජනවාරි 16, 17 හා 18 දිනයන්හි විභාගයට ගැනීමට තීරණය කළේය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන අවසන් වනතෙක් මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණය හමුවේ වන රිට් පෙත්සම් විභාගයද අත්හිටුවමින් නියෝගයක් ද නිකුත් කළේය.
පෙත්සම් විභාගය පංචපුද්ගල විනිසුරුමඬුල්ලක් හමුවේ කැඳවීම සඳහා සලකා බැලීමට අගවිනිසුරු නලීන් පෙරේරා මහතා වෙත යොමු කෙරුණි.
ඊවා වනසුන්දර (සභාපති), බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දු ඊයේ (14) නිකුත් කරන ලදී.
අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට කළ ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කරන ලද අතර විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පමණක් අභියාචන පෙත්සම විභාගය ගැනීම සම්බන්ධව විරුද්ධ විය.
විනිසුරු විජිත් මලල්ගොඩ මහතා දන්වා සිටියේ පෙත්සම විභාගයට නොගෙන ඒ අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් විශේෂ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර එමගින් අභියාචනාධිකරණය මගින් ලබාදුන් අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට ඉල්ලා තිබුණි.
ඊයේ (14) පෙරවරුවේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරුණි.
අභියාචනාධිකරණය ලබාදී ඇති අතුරු නියෝගය හේතුවෙන් රටෙහි අගමැතිවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් එම නියෝගය හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ නොහැකියාවක් පවතින බවත් විශේෂ අභියාචන පෙත්සම සම්බන්ධව කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියේය.
අසංශෝධිත හැන්සාඩ් වාර්තාවක් පදනම් කරගෙන අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බවත් මෙයින් සම්පූර්ණ නඩු තීන්දුවේ සමබරතාවයේ පහසුතාව අනුව පෙත්සම්කරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව හා එය මුළු රටටම බලපා ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අලුතින් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමටත් ඉන්න අයට එම ධුරවල කටයුතු කිරීමට අභියාචනාධිකරණ අතුරු නියෝගයෙන් නොහැකි වී ඇති බවත් අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය තහවුරු වූ බව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙදෙනා විසින් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ මඟින් තහවුරු වන බව ජනාධිපති නීතිඥ කනක ඊෂ්වරන් මහතා කරුණු දක්වමින් සඳහන් කර සිටියේය.
අසංශෝධිත හැන්සාඩ් වාර්තාව පිළිගත නොහැකි බවට පෙත්සම්කාර පාර්ශ්වය මේ අවස්ථාවේදී තර්කයක් ඉදිරිපත් කළද සාක්කි ආඥා පනතේ 57 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ඕනෑම ලියවිල්ලක් සාක්කියක් ලෙස පිළිගත හැකි බවට සඳහන් වන්නේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන 122 දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි කනක ඊෂ්වරන් මහතා පැවසීය.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 18 වගන්තිය යටතේ රජයේ මුද්‍රණාලයාධිපතිවරයා විසින් සහතික කර නිකුත් කර තිබෙන ඕනෑම පාර්ලිමේන්තු සටහනක් සාක්කියක් ලෙස අධිකරණය හමුවේ පිළිගත හැකි බව ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් පැවසීය.
තවද ස්ථාවර නියෝග 42 (1) අනුව හඬ ඡන්දය පාර්ලිමේන්තු එක් ඡන්ද විමසීමකදී භාවිතා කළ හැකි බවත් මෙම අභියාචන පෙත්සම පාර්ලිමේන්තුවට සෘජුවම අදාළ කරුණක් බැවින් මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට බලයක් නැති බවත් වැඩිදුරටත් දන්වා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් නැවත ප්රතිවිරෝධතා දක්වන ලදී.
ඉන් අනතුරුව විනාඩි 10 ක අධිකරණ කටයුතු නතර කළ විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
විශේෂ අභියාචනා පෙත්සම ඊයේ (14) කැඳවූ අවස්ථාවේ සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පවසා සිටියේ 39 වසරක් වූ තම රාජ්‍ය සේවය තුළ තමා කිසි විටෙකත් මුහුණු බලා තීන්දු තීරණ නොගත් බවයි.
එහිදී රාජ්‍ය සේවයෙන් ඊයේ (14) විශ්‍රාම ගිය ඊවා වනසුන්දර මහත්මියගේ සේවය අගයමින් විනිසුරු මඬුල්ල හා නීතිඥවරුන් ඇයට කෘතවේදීත්වය දක්වා සිටියේය.
කුමුදු හෙට්ටිආරච්චි
bookmark_border8 of the best dating and hookup apps in the UK
We’re going to get into the best sites and apps for hooking up, but first we should probably talk about Hookup culture.
Basically, it’s that thing your parents and grandparents complain about because “nobody has a real conversation anymore.” Hookup culture is all about keeping it casual, and there’s absolutely nothing wrong with that.
Everyone gets stuck in a sexual rut at some point, and let’s face it: Trying to take strangers home from a bar or constantly texting your ex can be pretty tiresome. If you’re struggling to find a match in the real world, it might be time to let a dating site or app take the wheel. When we think about these sites, it’s normal to go straight to the likes of Match, eharmony, EliteSingles, and other marriage-minded options, but not everyone is thinking about something so serious. Read more…
More about Apps, Dating, Sex, Dating Apps, and Sex And Relationships

IMAGE: AdultFriendFinder
BEST FOR SATISFYING EVERY KINK
AdultFriendFinder
Live videos, group chats, and more monthly visitors than eharmony makes this site a strong choice for everyone.
- Free version: Yes
- One month of Gold: £25.08/month
- Three months of Gold: £16.71/month
- One year of Gold: £11.27/month

IMAGE:
BEST FOR FINDING MATURE PARTNERS
Match
If your age makes you feel like a certified creep on Tinder, Match is a more mature place to find an experienced booty call.
- Free version: Yes
- Three months: £20.90/month
- Six months: £18.57/month
- One year: £16.25/month

IMAGE: Mashable
BEST FOR ALL-EMCOMPASSING MEMBER PROFILES
XMatch
With a huge member base and unique features, XMatch is one of the better sites out there offering all kinds of sex.
- Free version: Yes
- One month: £15/month
- Three months: £15/month
- One year: £11.50/month

IMAGE: Mashable
BEST FOR SOCIAL INTERACTION
GayFriendFinder
A site designed exclusively for gay men that encourages social interaction.
- Free version: Yes
- One month: £27.06/month
- Three months: £10.84/month
- One year: £6.18/month

IMAGE: iHookup
BEST FOR FINDING A SEXTING PARTNER
iHookup
Find singles to chat with online and get what you need without leaving the house.
- Free version: Yes
- One month of Gold: £27.09/month
- Three months of Gold: £17.80/month
- One year of Gold: £7.73/month

IMAGE: Mashable
BEST FOR SEXUAL COMPATIBILITY
GetItOn
Advanced compatibility matching and easy-to-use search tools can fast-track you to rediscovering your passionate side.
- Free version: Yes
- One month: £23.63/month
- Three months: £15.74/month
- One year: £11.79/month

IMAGE: Mashable
BEST FOR SOMETHING DISCREET
No Strings Attached
No Strings Attached is ideal for those looking to have an affair.
- Free version: Seven-day trial
- One month: £22.73/month
- Four months: £11.37/month
- 18 months: £6.79/month

IMAGE: Mashable
BEST FOR LOW BUDGETS
SwingTowns
With a similar setup to Facebook, SwingTowns offers an inviting space to track down your next casual encounter.
- One month: £12.36/month
- Six months: £6.32/month
- One year: £4.46/month
bookmark_borderදිනේෂ් නව සභා නායක ධුරයේ වැඩ අරඹයි
bookmark_borderTour Of Irakkandi | සුන්දර ඉරක්කණ්ඩි මිහිරියාව විඳගනිමු
bookmark_borderජනපති මෙහෙවර ගැන අගමැතිගෙන් පැසසුම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රැකියා 430,000ක් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(20)පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. (දර්ශන උපුටා ගැනීම – ජාතික රූපවාහිනිය)
bookmark_borderසුලෝහිත මහා සංග්‍රාමය හෙට සහ අනිද්දා

