bookmark_border‘ ව්‍යවසායකයින්ට තවත් බදු සහන‘ ‘

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් තවත් බදු සහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. Source

bookmark_borderඅලුත්ගමගේගේ වර්ල්ඩ් කප් ෆික්සින් චෝදනාව (මත විමසුම)

bookmark_borderවිශ්වවිද්‍යාල 07 ක උප කුලපති පුටු හිස්වෙයි

විශ්වවිද්‍යාල හතක උපකුලපති තනතුරු මේ වන විට පුරප්පාඩු වී ඇති බව වාර්තාවේ.
කැලණිය, සෞන්දර්ය කලා, සබරගමුව, වයඹ, ඌව වෙල්ලස්ස , බුද්ධ ශ්‍රාවක හා යාපනය යන විශ්වවිද්‍යාලවල මෙලෙස එම තනතුරු පුරප්පාඩු වී ඇති විශ්වවිද්‍යාලයි.

  Read More>>