ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන දීපවාලී සංස්කෘතික මංගල්‍යය අදට (08) යෙදී ඇති බව වාර්තා වේ. අඳුර දුරු වී සියලු දෙනාට ආලෝකය උදා වේවායි පතමින් හින්දු බැතිමත්හු තම නිවෙස්වල පහන් දල්වමින් මෙම උතුම් දිනය සමරති.
යහපතේ ජයග්‍රහණය
නව සඳ උදාවට සමගාමීව පවත්වනු ලබන මෙම දීපාවලී උත්සවය මඟින් අයහපත පරදවා යහපත ලැබීමත්, අඳුර පරදවා ආලෝකය ජය ගැනීමත් අර්ථවත් කෙරෙන බව සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





