ප්‍රධාන54 වන ජාත්‍යන්තර එමී සම්මාන උළෙල සඳුදා රාත්‍රියේ මෑන්හැටන්හිදී නිමාවට පත් වූ අතර, හොඳම නාට්‍ය මාලාව ලෙස ප්‍රංශයේ Caréme සහ හොඳම හාස්‍ය මාලාව ලෙස ආර්ජන්ටිනාවේ División Palermo සම්මාන දිනා ගත්තේය.
තවදුරටත් කියවන්න වෙනත් ඕනෑම පුරවැසියකු මෙන්ම මෙරට මුස්ලිම් ජනතාවට ද ශ්‍රී ලංකාව තම මව්බිම යැයි පැවසීමට පූර්ණ අයිතිය ඇති බව හිටපු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි පවසයි.
තවදුරටත් කියවන්න ඉන්දීය සිනමා නිර්මාණයක් වන ‘රාමායණය’, තිරගත වූ තුන්වන සති අන්තය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක ආදායමක් උපයමින් අමෙරිකාවේ ඉන්දීය චිත්‍රපටයක් තැබූ ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙළා තිබේ.
තවදුරටත් කියවන්න ප්‍රකට පොප් ගායිකා මයිලි සයිරස් වසර හතරක් පුරා සිය සහකරු වූ ඩ්‍රම්ස් වාදක මැක්ස් මොරැන්ඩෝ සමඟ කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රින්ග්ස්හිදී විවාහ දිවියට එළඹ තිබේ.
තවදුරටත් කියවන්න ජකර්තා නුවරට බටහිරින් පිහිටි රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බව ඉන්දුනීසියානු මුදාගැනීමේ අංශ නිලධාරියෙක් පවසයි.
තවදුරටත් කියවන්න Grand Theft Auto 6 වීඩියෝ ක්‍රීඩාව, පෙර ඇණවුම් සහ නිකුත් වූ මුල් දිනයේ අලෙවිය හරහා ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 2.36ක් උපයා ඇති බව Sensor Tower විශ්ලේෂණ ආයතනය වාර්තා කරයි.
තවදුරටත් කියවන්න ඩිස්නි සමාගමට අයත් 20th Century Studios විසින් සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිත Ice Age: Boiling Point සජීවීකරණ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය සහ පෝස්ටරය එළිදක්වා තිබේ.
තවදුරටත් කියවන්න කැබැල්ලෑවෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග, ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
තවදුරටත් කියවන්න වරදකරු වී සිරගතව සිටින ප්‍රහසන නළු රසල් බ්‍රෑන්ඩ් තමන් නිර්දෝෂී බව පවසන යූටියුබ් වීඩියෝවක් ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජය කළ නිල ඉල්ලීමක් තාක්ෂණික දැවැන්තයකු වන ගූගල් සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.
තවදුරටත් කියවන්න හැරී පොටර් චිත්‍රපට මාලාවේ වෝල්ඩ්මෝර්ට් චරිතයට පණ පෙවූ රැල්ෆ් ෆයින්ස්, ඉදිරියේදී නිකුත් වීමට නියමිත HBO නව ටෙලි කතාමාලාවේ එම චරිතය සඳහා රොබට් පැටින්සන් වඩාත් සුදුසු බව පවසයි.
තවදුරටත් කියවන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල Facebook පිටුව ඔස්සේ විශේෂ සුබ පැතුම් සටහනක් එක්කර තිබේ.
තවදුරටත් කියවන්න