දිවුලපිටියේ පොල් ලෙලි කර්මාන්තශාලාවක හදිසි ගින්නක්
දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි පොල් ලෙලි කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා හදිසි ආපදා සේවා කණ්ඩායම් එම ස්ථානයට කැඳවා තිබේ.
තවදුරටත් කියවන්නසිනමා, ටෙලි නාට්‍ය සහ කලා ලෝකයේ පුවත්.
දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි පොල් ලෙලි කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා හදිසි ආපදා සේවා කණ්ඩායම් එම ස්ථානයට කැඳවා තිබේ.
තවදුරටත් කියවන්නඅප අතරින් සමුගත් කාවන්තිස්ස ඇතුට පිං පැමිණවීම වෙනුවෙන් සිදුකරන මාසික මතකාවර්ජනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දායකත්වයෙන් 16 සහ 17 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තවදුරටත් කියවන්නනකල්ස් කඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරියක් මාස දෙකක් වයසැති බිළිඳියක සමඟ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවක සිටියදී උඩුදුම්බර පොලිසිය විසින් සොයාගෙන තිබේ.
තවදුරටත් කියවන්නපැරාමවුන්ට් සමාගමේ 'Ebenezer' චිත්‍රපටය හරහා ජොනී ඩෙප් යළිත් හොලිවුඩ් සිනමාවට පිවිස ඇති අතර, එහි පෙරදසුන් ප්‍රදර්ශනවලින් පමණක් ඩොලර් මිලියන 1.5ක ආදායමක් උපයා තිබේ.
තවදුරටත් කියවන්නතිරගත වීම් ආරම්භ කර 8 වන දිනය වන විට 'රාමායණ' චිත්‍රපටයේ ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,000 සීමාව පසුකර ගොස් ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නස්පාඤ්ඤ ජාතික ගායිකා රොසාලියා ලතින් ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ඇල්බම සම්මානය තෙවරක් දිනාගත් පළමු කාන්තාව බවට පත්වෙමින් ඉතිහාසගත වූවාය.
තවදුරටත් කියවන්නබිඟිරිය ආයෝජන කලාපයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදනාගාරය මගින් මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 25ක් පමණ සැපයීමට සූදානම් වෙයි.
තවදුරටත් කියවන්නජපානයේ සුප්‍රකට දැවැන්ත රාක්ෂයා "ගොඩ්සිලා මයිනස් සීරෝ" චිත්‍රපටය හරහා නැවතත් සිනමා තිරයට පැමිණ ඇති අතර, යුද විරෝධී පණිවිඩයක් ද රැගෙන එමින් දැවැන්ත ආදායම් වාර්තාවක් තබා තිබේ.
තවදුරටත් කියවන්නශ්රී ලංකාව පුරා සිනමා ප්‍රවේශපත්‍ර අලෙවිය මත එකතු කළ අගය මත බදු (වැට්) ගණනය කරන ආකාරය වඩාත් සාධාරණ වන පරිදි සංශෝධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
තවදුරටත් කියවන්න2027 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත දැවැන්ත කෝචෙල්ලා සංගීත උළෙලේ ප්‍රධාන ආරාධිත ශිල්පිනිය ලෙස සහභාගී වන පළමු බ්‍රිතාන්‍ය කාන්තා ගායිකාව ලෙස ඩුවා ලීපා ඉතිහාසගත වීමට සූදානම් වේ.
තවදුරටත් කියවන්න