SECTION · WORLD

විදෙස් පුවත්

ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

ගෝලීය තෙල් සැපැයුම යථා තත්වයට
ප්‍රධාන
විදෙස් පුවත්

ඉරාන යුද්ධයෙන් කඩා වැටුණු ලෝක තෙල් සැපයුම යළි යථා තත්ත්වයට පත්වෙයි

ඉරාන යුද්ධය හේතුවෙන් බිඳවැටීමට ලක්වූ ලෝක තෙල් සැපයුම මේ වන විට යළි සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව ‘ඔපෙක්’ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් කියවන්න

සියලු විදෙස් පුවත් පුවත්

පුවත් 164 · පිටුව 1/17
විදෙස් පුවත්

ධුරයෙන් පහකෙරුණු ෂීක් හසීනා දෙසැම්බර් 16 වනදා නැවත බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කරයි

වසර දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා, ලබන දෙසැම්බර් 16 වනදා නැවත සිය මව්බිමට පැමිණීමට සැලසුම් කර ඇති බව ඇයගේ ප්‍රකාශකයා සඳහන් කළේය.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ජෙන්සන් හුවාන් පෙරළිකාර තීරණයකින් යළි Nvidia ප්‍රධානියා වෙයි

ප්‍රකට කෘත්‍රිම බුද්ධි චිප් නිෂ්පාදන සමාගමක් වන Nvidia හි සම-නිර්මාතෘ ජෙන්සන් හුවාන් යළිත් එහි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කර ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

මිත්‍ර ශක්ති 2026: ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා මාදුරුඔයේදී ඒකාබද්ධ යුද අභ්‍යාසයක

12 වන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය යටතේ ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා භට පිරිස් මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී ඒකාබද්ධ ත්‍රස්ත මර්දන පුහුණුවක නිරත වෙති.

තවදුරටත් කියවන්න

සාකච්ඡා අසාර්ථක වුණොත් ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානය සමඟ කෙරෙන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවහොත් නව වසරෙන් පසු එරටට යළිත් ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තවදුරටත් කියවන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 07 වන සමාලෝචනය දෙසැම්බර් 02 වනදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 07 වන සමාලෝචනය එළඹෙන දෙසැම්බර් 02 වනදා විධායක මණ්ඩලයේ ඇගයීමට ලක්කිරීමට නියමිත බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න

ඇමරිකානු FBI ආයතනයේ සංවේදී අපරාධ දත්ත ගබඩාවට හැකර් ප්‍රහාරයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) වඩාත්ම සංවේදී ජාතික අපරාධ තොරතුරු දත්ත ගබඩාව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ පිළිබඳව අදහස් දක්වා තිබේ.

තවදුරටත් කියවන්න

දිලිත් ජයවීර ග්ලෝබල් ලංකන් ව්‍යවසායක සමාජය ජපානයට ගෙන යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ආරම්භ කළ 'ග්ලෝබල් ලංකන් එන්ටර්ප්‍රනර් ක්ලබ්' වැඩසටහනේ පළමු ජාත්‍යන්තර හමුව ජපානයේදී පවත්වා තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

කැතරින් කුමරිය සිය පිළිකා රෝගී අත්දැකීම් ගැන අලුත්ම වාර්තා චිත්‍රපටයකින් හෙළි කරයි

බ්‍රිතාන්‍යයේ වේල්සයේ කැතරින් කුමරිය, 2024 වසරේදී තමන් පිළිකා රෝගයට ගොදුරු වූ බව හඳුනාගැනීමෙන් පසු ගතවූ ජීවිතය පිළිබඳව 'Heal' නමැති නවතම වාර්තා චිත්‍රපටය හරහා අදහස් දක්වා තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉන්දුනීසියාවේ කර්මාන්ත ශාලාවක මහා ගින්නක්: තිදෙනෙක් මරුට, 36ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් සේවකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න