SECTION · WORLD

විදෙස් පුවත්

ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

සියලු විදෙස් පුවත් පුවත්

පුවත් 164 · පිටුව 3/17
විදෙස් පුවත්

චීනයේදී සාටක පැළඳ පෙනී සිටි පුටින් ඇතුළු ලෝක නායකයෝ

දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ පැවැත්වෙන APEC සමුළුවේ නිල සමූහ ඡායාරූපය සඳහා ලෝක නායකයන් සම්ප්‍රදායික සේද සළු සාටක පැළඳ එක්ව සිටි බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉරානයට එරෙහිව නැවත යුද්ධයක් දියත් කරන බව ට්‍රම්ප් කියයි

දේශපාලනික පිරිවැය නොතකා ඉරානයට එරෙහිව නැවත යුද්ධයක් දියත් කිරීමට එම තීරණයම යළි ගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

තම ජීවිතය අවදානමකැයි කියමින් ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිහිට පතයි

සිරගතව පසුවන පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බව පවසමින් හදිසි ප්‍රතිකාර ලබාදෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවලින් ඉල්ලීමක් කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

APEC සමුළුව අතරතුර පුටින් සහ ෂී ජින්පිං මුහුණට මුහුණ හමුවෙයි

ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ හමුවක් චීනයේදී පැවැත්වුණා.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

චීන තාක්ෂණයෙන් නිපදවන නව SUV රථයක් සමඟ JSW සමූහය ඉන්දීය මෝටර් රථ වෙළෙඳපොළට පිවිසෙයි

ඉන්දීය රුපියල් කෝටි 27,000කට (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් පමණ) අධික දැවැන්ත ආයෝජනයක් යටතේ JSW සමූහය සිය ප්‍රථම මගී මෝටර් රථය වන JSW Combat වෙළෙඳපොළට හඳුන්වා දීමට සූදානම් වෙයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

2027 අයිපීඑල් පෙරළිය: ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් හයදෙනෙකු කණ්ඩායම්වලින් නිදහස් කෙරේ

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන්ගේ කණ්ඩායම් විසින් නිදහස් කර ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉන්දියාවට ගිය විලියම් කුමරුයි කේට් කුමරියයි මුම්බායි වීදියක ක්‍රිකට් ගහලා

ඉන්දීය සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය මුම්බායි නුවර වීදියකදී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉන්දියාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 6 දෙනෙකු මරුට, 20කට තුවාල

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේදී බස් රථයක් මීටර් 100ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න