SECTION · WORLD

විදෙස් පුවත්

ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

සියලු විදෙස් පුවත් පුවත්

පුවත් 164 · පිටුව 4/17
විදෙස් පුවත්

බෙංගාල බොක්කේ හැදුණු ‘අක්වාන්’ සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක මුහුදේ පැවති ගැඹුරු අවපීඩනය ‘අක්වාන්’ නමැති සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය හෙට (17) වන විට ප්‍රබල සුළි කුණාටුවක් විය හැකි බවත් ඉන්දීය කාලගුණ අංශ පවසයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

අන්දමන් දූපත් ආලෝකවත් කරන්න ලංකාවේ ලක්දනවි සමාගමට දැවැන්ත කොන්ත්‍රාත්තුවක්

ඉන්දියාවේ අන්දමන් දූපත්හි මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 75ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

නේටෝ සාමාජිකත්වය ඕනෙ නම් ඩොන්බාස් අත්හරින්නැයි ඇමරිකාවෙන් යෝජනාවක්

නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් හමුදා ඉවත් කර ගන්නේ නම් යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමට මැදිහත් විය හැකි බවට එක්සත් ජනපදයෙන් යෝජනාවක් ලැබී ඇතැයි ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

විලියම් කුමරු සහ කේට් කුමරිය තෙදින නිල සංචාරයකට ඉන්දියාවට යයි

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ මුම්බායි නුවර බලා පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් විභාග වංචා කළ බවට දකුණු කොරියානු බදු විභාගයේ ප්‍රථමයා පාපොච්චාරණය කරයි

දකුණු කොරියාවේ සහතිකලත් බදු ගණකාධිකාරී විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනූ 34 හැවිරිදි අපේක්ෂකයෙකු, කුඩා කැමරාවක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කරගනිමින් විභාග වංචාවක නිරත වූ බව පිළිගෙන තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ජීවිතක්ෂයට

2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය මෙහෙයවීමට දායක වූ හමාස් සංවිධානයේ ප්‍රබල අණදෙන නිලධාරියෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මියගිය බව හමාස් සන්නද්ධ අංශය තහවුරු කරයි

දකුණු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අල්-කස්සාම් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන සමීර් අබු යූනිස් මියගොස් තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ට්‍රම්ප්, ෂී ජින්පිං සහ පුටින් චීනයේදී ඓතිහාසික හමුවකට සූදානම් වෙයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් අතර පෙර නොවූ විරූ ආකාරයේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට නියමිත බව ධවල මන්දිර ආරංචි මාර්ග පවසයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

පාකිස්තාන යොවුන් පිලෙන් ඉන්දියාවට ලකුණු 338ක දැවැන්ත ඉලක්කයක්

ඕමානයේ පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 338ක දැවැන්ත ඉලක්කයක් තැබීමට පාකිස්තානය සමත්ව තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඇමරිකාවේ මිසිසිපි ගඟේ මගී නෞකාවක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටී අනතුරක්

ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් ආසන්නයේ මිසිසිපි ගංගාවේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

තවදුරටත් කියවන්න