සන්නිවේදන ගැටලුවකින් ඇමරිකාවේ සියලුම ගුවන් ගමන් හදිසියේ අත්හිටුවයි
ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා ක්‍රියාත්මක සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.
ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා ක්‍රියාත්මක සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නමෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 2,994 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
තවදුරටත් කියවන්නලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිත කරන මයික්‍රොසොෆ්ට් 365 සේවා ජාලය හදිසියේම බිඳවැටීම නිසා රටවල් 74ක පමණ කාර්යාල කටයුතුවලට දැඩි බාධා එල්ල වූ බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නඉරාන යුද්ධය හේතුවෙන් බිඳවැටීමට ලක්වූ ලෝක තෙල් සැපයුම මේ වන විට යළි සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව ‘ඔපෙක්’ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් කියවන්නනවදිල්ලි නුවර පැවැත්වෙන ඉන්දියා බියනාලේ 2026 උළෙලේදී ශ්‍රී ලංකාවේ සමකාලීන කලාව ජාත්‍යන්තර තලයට ගෙන යමින් දේශීය කලාකරුවන් 11 දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ.
තවදුරටත් කියවන්නඉරානය සමඟ කිසිදු එකඟතාවක් වොෂින්ටනයට අවශ්‍ය නොවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ බ්‍රහස්පතින්දා ලෝක බලශක්ති වෙළෙඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියේය.
තවදුරටත් කියවන්නඅමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක අද උදෑසන සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නවිවාහයෙන් පරිබාහිර අනියම් සබඳතා දෙකක් සම්බන්ධයෙන් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතුරුව, ජෙන්සන් හුවාං එන්වීඩියා ප්‍රධාන විධායක ධුරයෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ.
තවදුරටත් කියවන්නතමන්ට පැනවීමට නියමිත මාස හයක තහනම සහ දඩය හමුවේ දකුණු ආසියානු පාපන්දු සම්මේලනය දෙබිඩි පිළිවෙතක් සහ අරාබි විරෝධී වර්ගවාදයක් අනුගමනය කරන බවට ශ්‍රී ලංකා ප්‍රධාන පාපන්දු පුහුණුකරු අබ්දුල්ලාහ් අල් මුටයිරි චෝදනා කරයි.
තවදුරටත් කියවන්නඩුබායි හි කැනේඩියන් විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව හදාරමින් සිටි 21 හැවිරිදි නයිෆා බල්කීස් හමීඩ් නමැති සිසුවිය, මෝටර් රථයේ ටයරයක හුළං බැසයාම නිසා අතරමඟ නතරව සිටියදී වෙනත් වාහනයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න