දශකයකින් පාකිස්තානයේ විදේශ ණය දෙගුණයකින් ඉහළට: ලෝක බැංකුවෙන් හෙළිදරව්වක්
පසුගිය දශකය තුළ පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ 2026 අන්තර්ජාතික ණය වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
තවදුරටත් කියවන්නලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.
පසුගිය දශකය තුළ පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ 2026 අන්තර්ජාතික ණය වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
තවදුරටත් කියවන්නදෙමාපිය අවසරයකින් තොරව පස් හැවිරිදි ඥාති දැරියකගේ වීඩියෝවක් ස්නැප්චැට් සමාජ මාධ්‍යයට එක්කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි කාන්තාවකට මාසයක සිරදඬුවමක් සහ රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් පනවා තිබේ.
තවදුරටත් කියවන්නසුපිරි වෙළඳසැල්වල ශීතකරණ පද්ධති ඉලක්ක කර ගනිමින් ආහාර නරක් වීමට සහ ගිනි ගැනීම් හටගැනීමට හේතු වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රංශය නිල වශයෙන් ඉරානයට චෝදනා කර තිබේ.
තවදුරටත් කියවන්න1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව ශක්තිමත් කරමින් නව ගිලන් රථ 100ක් ලබාගැනීමට ඉන්දියාව සමග විශේෂ ගිවිසුමකට එළඹීමට නියමිත බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නශුද්ධෝත්තම ලයෝ පාප්තුමා වෙනුවෙන් ඉදිකළ මීටර් 14 ක් උසැති දැවැන්ත සුදු පැහැති ප්‍රතිමාවක් පේරු රාජ්‍යයේ කැලාඕ වරාය අසලදී නිරාවරණය කර ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නඉරානය සමග පවතින යුද්ධය අවසන් වීමට ඉතා ආසන්න බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තවදුරටත් කියවන්නඑංගලන්ත රජය ගෙන එන නව දැඩි නීති යටතේ පාසල් වේලාව තුළ සිසුන්ට ජංගම දුරකථන තමන් සන්තකයේ තබා ගැනීම නුදුරේදීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.
තවදුරටත් කියවන්නතමන්ගේ The End of Everything නවකතාව වෙනුවෙන් 2026 වසරේ බුකර් සාහිත්‍ය සම්මානය දිනාගත් එම්. ජෝන් හැරිසන්, එම සම්මානය දිනූ ඉතිහාසයේ වයස්ගතම ලේඛකයා බවට පත්ව ඇත.
තවදුරටත් කියවන්නප්රංශය පුරා වාණිජ ශීතකරණ අක්‍රිය කරමින් සිදුකළ සයිබර් ප්‍රහාර පිටුපස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සිටින බවට ප්‍රංශ බලධාරීන් චෝදනා කර ඇති අතර, ඊට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවටද අනතුරු අඟවා තිබේ.
තවදුරටත් කියවන්නඊශ්රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් බවත්, ගැටුම් දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවක් නැති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් කියවන්න