
මත්ද්‍රව්‍ය වැටලීමකට ඇවිත් රන් මාලයයි විස්කියි අරන් ගියැයි පොලිසියට චෝදනා
මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක්, මුදල් සහ විස්කි බෝතල් සොරකම් කළ බවට බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න