හිටපු බුද්ධි අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ මහතාගේ සැලසුම් සහගත මෙහෙයවීමෙන් සහ තවත් තිදෙනෙකුගේ වක්‍රාකාර දැනුවත් වීම මත පාස්කු ප්‍රහාරය එල්ල වී ඇති බව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැක සහිත මරණයට අදාළ රසායනාගාර වාර්තා ලබාදීම ප්‍රමාද වීම ගැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැඩි අවධානය යොමු වී තිබේ.
තවදුරටත් කියවන්න ජාතික තරුණ සේවා සභාවේ මුදල් අවභාවිත කර රජයට රුපියල් ලක්ෂ පනස් එකක පාඩුවක් කළැයි චෝදනා ලැබූ එහි අධ්‍යක්ෂවරයෙකු වන අරුමකුට්ටි මනුල චමල් පෙරේරා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් කියවන්න මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක්, මුදල් සහ විස්කි බෝතල් සොරකම් කළ බවට බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තවදුරටත් කියවන්න ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ නව නීති සම්පාදනයන් හරහා මෙරට අත්තනෝමතික සහ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් බිහිවීමට ඉඩ ඇති බවයි.
තවදුරටත් කියවන්න ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සිසුවියක් දුම්රිය මාර්ගය අසලදී මියගොස් සිටියදී හමුවී ඇති අතර, සිරුර පරීක්ෂා කරන අතරතුර ඇගේ සැමියාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න මාසික වැටුප ඉක්මවා යන වාහන ලීසිං වාරිකයක් ගෙවීම සහ ගිණුම්වල සැකකටයුතු මුදල් හුවමාරු වීම නිසා කොටවිල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සිව්දෙනෙකු රිමාන්ඩ් කර තිබේ.
තවදුරටත් කියවන්න ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප නියම වුවද, එයාර්බස් නඩුව හේතුවෙන් ඔහුට තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදුව තිබේ.
තවදුරටත් කියවන්න මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ අක්කර දෙකක භූමියක පවත්වාගෙන ගිය දැවැන්ත ගංජා වගාවක් වැටලීමට යුද හමුදා බුද්ධි අංශය සහ පොලිස් විෂ මත්ද්‍රව්‍ය අංශය සමත් වී තිබේ.
තවදුරටත් කියවන්න