දළය කපා මරා දැමූ ඇතාගේ සිද්ධියට හිටපු සිවිල් ආරක්ෂකයෙක් දැලේ
කහටගස්දිගිලිය මීමින්නාවලදී දළයක් කපා ඉවත් කර මියගොස් සිටි ඇතාගේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් කියවන්නඅපරාධ, පොලිස් විමර්ශන සහ අධිකරණ පුවත්.
කහටගස්දිගිලිය මීමින්නාවලදී දළයක් කපා ඉවත් කර මියගොස් සිටි ඇතාගේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් කියවන්නඅත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දන්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (05) දැනුම් දුන්නේය.
තවදුරටත් කියවන්නවිදේශගත කරන බව පවසා මුදල් වංචා කළ බව කියන සහ අධිකරණ වරෙන්තු 12ක් නිකුත් වී සිටි කාන්තාවක් රාගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් කියවන්නපොලිස් ස්ථානාධිපතිවරයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ ප්‍රධාන විත්තිකරු අධිකරණය මඟහැර පලාගොස් සිටියි.
තවදුරටත් කියවන්නශ්රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුතු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
තවදුරටත් කියවන්නදිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නගම්පොළ දොරගල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී 38 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර, ඇයගේ පෙම්වතාද නිවස පිටුපස ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ.
තවදුරටත් කියවන්නපොළොන්නරුව, මිගස්වැව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවි තුනක් ඇතුළු ආයුධ තොගයක් සමග කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිගස්වැව පොලිසිය පවසයි.
තවදුරටත් කියවන්නමීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බව මීගොඩ පොලීසිය පවසයි.
තවදුරටත් කියවන්නදකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 3කට අධික වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
තවදුරටත් කියවන්න