භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190ක මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු නොවැම්බර් 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
තවදුරටත් කියවන්න කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25ක දඩයෙන් ඉතිරිව ඇති රුපියල් ලක්ෂ 90ක මුදල ගෙවීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට තවත් කල් ලබාදීමට අධිකරණය අද නියෝග කළේය.
තවදුරටත් කියවන්න ජී.අයි. බට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 19 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
තවදුරටත් කියවන්න වනජීවි අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් අතරතුර දඩයම් උපකරණ සහ සත්ත්ව කොටස් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.
තවදුරටත් කියවන්න සමාජ මාධ්‍ය හරහා ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සහාය පතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පිළිබඳව පොලිසිය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
තවදුරටත් කියවන්න මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ ඒවා භාවිත කිරීමට සම්බන්ධ වන කිසිදු නිලධාරියෙකු පොලිස් සේවයේ තබා නොගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කරයි.
තවදුරටත් කියවන්න භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධීව රුපියල් බිලියන 190ක මුදලක් විදේශයන්ට යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකා රේගුව මුලාකර රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792ක් පමණ වටිනා විදේශීය සිගරට් කන්ටේනරයක් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් සහ වාහන මාස තුනකට ක්‍රියාවිරහිත කිරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළේය.
තවදුරටත් කියවන්න භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් බිලියන 190ක මුදලක් නීති විරෝධී ලෙස විදේශයන්ට යැවූ බව කියන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (05) නියෝග කළේය.
තවදුරටත් කියවන්න