SECTION · WORLD

විදෙස් පුවත්

ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

සියලු විදෙස් පුවත් පුවත්

පුවත් 164 · පිටුව 6/17
විදෙස් පුවත්

වසර 14කට පසු ස්පාඤ්ඤය හොල්ලමින් දැවැන්ත කම්කරු වැඩවර්ජනයක් ඇරඹෙයි

ස්පාඤ්ඤය පුරා විසිරී සිටින කම්කරුවන් එක්ව දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ව්‍යාජ බෝම්බ තර්ජනයක් හේතුවෙන් ඉතාලියේ පාසල් 300කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කෙරේ

යුරෝපීය රටවල් කිහිපයකට ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන රැල්ලක් හේතුවෙන් ඉතාලිය පුරා පාසල් 300කට වැඩි සංඛ්‍යාවකින් ළමුන් ඉවත් කිරීමට බදාදා පියවර ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

සංචාරක වීසා මඟින් රැකියා සඳහා විදේශගත නොවන්න: විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

ව්‍යාජ පොරොන්දුවලට හසුව බොහෝ පිරිසක් විදේශයන්හි අතරමංවීම හේතුවෙන්, රැකියා බලාපොරොත්තුවෙන් සංචාරක වීසා මඟින් විදේශගත නොවන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ලංකාවේ ඩිජිටල් ගමනට සහ AI තාක්ෂණයට ඇමෙරිකාවෙන් ශක්තිමත් සහායක්

ශ්‍රී ලංකාවේ ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් සහ කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනයට ඇමෙරිකානු රජයේ සහාය ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ජනප්‍රිය පාකිස්තාන TV නිවේදිකා රේබියා සැමියාගේ වෙඩි පහරින් මරුට

පාකිස්ථානයේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වූ 41 හැවිරිදි රේබියා අහ්සන් රාවල්පිණ්ඩිහි පිහිටි සිය නිවසේ නිදන කාමරය තුළදී සැමියා අතින් සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

මාස දෙකක අවම අගයකට පත්වීමෙන් පසු බොරතෙල් මිල ඉහළට

පෙර ගනුදෙනු වාරයේදී මාස දෙකක අවම අගයකට පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බදාදා දිනයේදී යළි ඉහළ ගොස් තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ප්‍රහාර හමුවේ පවතින අවදානම සහ ඉරාන යුද උණුසුම සමනය වීමේ අපේක්ෂාවන් මීට බලපා ඇත.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

අධි අවදානම් සහිත රටවල් 23 ක සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකාවෙන් පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

බරපතළ ආරක්ෂක තර්ජන හේතුවෙන් ඉහළම සංචාරක අනතුරු ඇඟවීම් මට්ටමට ඇතුළත් කර ඇති රටවල් 23 ක සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ඇමරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ට නැවත දැනුම් දී තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් යළිත් යුද සූදානමක්: කටාර් අගමැති වොෂිංටනයට

ඉරානයට එරෙහිව ඇමෙරිකාව යළිත් යුද්ධයකට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමඟ, කටාර් අගමැතිවරයා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේඩී වැන්ස් හමුවීමට වොෂිංටනයට ගොස් තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉරාන යුද්ධය කඩිනමින් අවසන් වීම පිළිබඳ සැක පහළ වෙද්දී ට්‍රම්ප් කටාර් අගමැති හමුවෙයි

යුද්ධය නතර කිරීම සඳහා කඩිනම් එකඟතාවකට පැමිණීමේ හැකියාව අඩු බවට ජ්‍යෙෂ්ඨ අමෙරිකානු සහ ගල්ෆ් නිලධාරීන් පවසද්දී, ප්‍රධාන මැදිහත්කරුවකු වන කටාර්හි අග්‍රාමාත්‍යවරයා හමුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉරානයට මේ මොහොතේ ප්‍රහාර එපා: ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් සහිත ප්‍රකාශයක්

මැදපෙරදිග ගැටුම් නිමා වීමේ සුබවාදී පෙරනිමිති ඇති බැවින් මේ මොහොතේ ඉරානයට නව ප්‍රහාර එල්ල කිරීමක් අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් කියවන්න