ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය මාස හයේ සිට මාස හතරක් දක්වා අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
තවදුරටත් කියවන්න පේරු රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
තවදුරටත් කියවන්න පවතින ගැටුම් හෝ අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
තවදුරටත් කියවන්න ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යවසායක සමාජයේ පළමු විදෙස් සමුළුවට එක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු සර්වජන බලයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජපානයට ළඟා වී තිබේ.
තවදුරටත් කියවන්න මූලෝපායික වැදගත්කමකින් යුතු හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම අමෙරිකානු හමුදා පාලනය යටතට ගෙන ඇති බවත්, අමෙරිකානු නාවික හමුදාව එම මුහුදු මාර්ගය අවහිර කර ඇති බවත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් කියවන්න ඉන්දියන් සාගරයෙන් මතු වූ නව භූමියක ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ඉලක්කයක් සහිතව කොළඹ වරාය නගරය වේගයෙන් ගොඩනැගෙමින් පවතින බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න ඉරානය සමඟ පවතින ගැටුමේදී ජනවාරි 1 වනදායින් පසුව සිදුවන්නේ කුමක්දැයි එක්සත් ජනපදය බලා සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
තවදුරටත් කියවන්න මැඩ්රිඩ් නුවර පැවති තරගයේදී එංගලන්ත ප්‍රේක්ෂකයන් සිදුකළ කතෝලික විරෝධී හඬ නැඟීම් හේතුවෙන් එංගලන්ත පාපන්දු සංගමයට පවුම් 12,572 ක දඩයක් නියම කිරීමට යුරෝපා පාපන්දු පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට හොර රහසේ රැගෙන ඒමට සැලසුම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 71.24ක දැවැන්ත තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් කියවන්න හුති සටන්කාමීන් එල්ල කළ බවට සැකකෙරෙන මිසයිල ප්‍රහාරයකින් රියාද් නුවර උසම අහස උසට නැඟි ගොඩනැගිල්ල වන සෞදි ස්වෛරී ධන අරමුදල් මූලස්ථානයේ මහල් කිහිපයක ජනෙල් වීදුරු බිඳී ගොස් තිබේ.
තවදුරටත් කියවන්න