වත්මන් ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා නිමා කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමඟ කිසිදු එකඟතාවකට ඒමට තම රට සූදානම් නැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා විදේශීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ස්ථිර සහතිකයක් අත්‍යවශ්‍යයි
දෙපාර්ශ්වය අතර යම් ගිවිසුමක් ඇති වන්නේ නම්, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ක්‍රියාත්මක කරන ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් හිමි විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
“ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ”ඉරාන විදේශ ඇමති
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





