ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් සහ 'සන්රයිසස් හයිද්‍රාබාද්' කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනිය මෙන්ම සම හිමිකාරිනිය වන කාව්‍යා මාරන් ග්‍රීසියේදී අති උත්කර්ෂවත් අන්දමින් විවාහ ගිවිසගෙන තිබේ.
තවදුරටත් කියවන්න HSBC Electronic Data Processing Lanka ආයතනය වසා දමා මෙහෙයුම් ලංකාවෙන් පිටතට රැගෙන යාමේ තීරණය නැවත සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක HSBC ප්‍රධානීන්ට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ.
තවදුරටත් කියවන්න
කෙටි සංචාරයක් සහ කොළඹ පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයකට එක්වීම වෙනුවෙන් ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි පූජා හෙග්ඩේ අද පස්වරුවේ දිවයිනට පැමිණියාය.
තවදුරටත් කියවන්න අනපේක්ෂිත පරිපාලන වෙනසක් සනිටුහන් කරමින්, ඩීසී ස්ටූඩියෝස් හි සම-ප්‍රධාන විධායක නිලධාරීන් වන ජේම්ස් ගන් සහ පීටර් සෆ්රාන් සිය ධුරවලින් ඉවත් වන අතර, නව ප්‍රධානියා ලෙස ජෙරමි ලැචම් පත්වීමට නියමිතයි.
තවදුරටත් කියවන්න කාන්තාවන් සිව්දෙනෙකුට ස්ත්‍රී දූෂණය සහ ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරු වූ ප්‍රහසන ශිල්පී සහ නළු රසල් බ්‍රෑන්ඩ්ට සඳුදා වසර 10 යි මාස 6 ක සිරදඬුවමක් නියම විය.
තවදුරටත් කියවන්න ඇමරිකානු ඩොලර් මිලියන 31.6 ක ආදායමක් උපයමින් Godzilla Minus Zero චිත්‍රපටය උතුරු ඇමරිකානු බොක්ස් ඔෆිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන තිබේ. විදේශීය භාෂා චිත්‍රපටයක් ආරම්භයේදීම ලැබූ ඉහළම ආදායම් වාර්තාව මෙයයි.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකාවට මගී ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීමට සූදානම් වෙමින්, ඊට අදාළ පියාසර පරීක්ෂාවන් මේ දිනවල කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න 75 වන විශ්ව රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා 2026 ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ දිනූ නිම්හාරා සසඳි පුවර්ටෝ රිකෝ බලා පිටත්ව ගොස් තිබේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් සම්මානනීය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන 'බඹරු ඇවිත්' ඇම්ස්ටර්ඩෑම්හිදී විශේෂ ප්‍රදර්ශනයකට එක් කෙරිණි.
තවදුරටත් කියවන්න 54 වැනි ජාත්‍යන්තර එමී සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය කරන්නෙකු ලෙස ප්‍රකට දෙමළ සිනමා නළු විජේ සේතුපති තෝරාගෙන ඇති අතර, එම අවස්ථාව හිමි කරගත් ප්‍රථම ඉන්දීය ජාතිකයා බවට ඔහු පත්වනු ඇත.
තවදුරටත් කියවන්න