ප්රධානනුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය යුවළක් විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවෙන් පළ කළ ටික් ටොක් වීඩියෝ 430,357ක් ඉවත් කළ බව එම සමාගම පවසයි.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න වීදි සුනඛ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ලෙස හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුනඛයන්ට ක්ෂුද්‍ර චිප් බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න QS Quacquarelli Symonds ආයතනය නිකුත් කළ 2027 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල කිහිපයක ස්ථාන පහළ බැස තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න