SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 24/25
දේශීය පුවත්

මෙට්‍රෝ බස් මගී පැමිණිලි හමුවේ LMT Go යෙදුමේ ගැටලු විසඳීමට රජයෙන් පියවර

මෙට්‍රෝ බස් සේවාව භාවිත කිරීමේදී මගීන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින් LMT Go ජංගම දුරකථන යෙදුමේ පවතින අඩුපාඩු කඩිනමින් විසඳීමට බලධාරීහු පියවර ගනිති.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දේශගුණික විපර්යාස හේතුවෙන් බ්‍රිතාන්‍යය දරුණු ලැව්ගිනි අවදානමකට මුහුණ දෙන බවට විලියම් කුමරු අනතුරු අඟවයි

දේශගුණික විපර්යාස හේතුවෙන් බ්‍රිතාන්‍යය තවත් ලැව්ගිනි ඇතිවීමේ බිහිසුණු තත්ත්වයකට මුහුණ දී සිටින බව වේල්ස්හි සිදුකළ සංචාරයකදී විලියම් කුමරු අනතුරු අඟවා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු පවසයි

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ සුපිරි නිවාස සංකීර්ණවලටත් ගෑස් අර්බුදය තදින්ම දැනෙයි

රට පුරා උග්‍ර වන ගෑස් අර්බුදය හේතුවෙන් කොළඹ නගරයේ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

බස්නාහිර පළාත් පාසල් චෙස් කිරුළ කොළඹ රාජකීය විදුහල දිනාගනියි

2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව තහවුරු කරගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් ගින්නෙන් විනාශ වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. කාමරය තුළ සිටි සිසුවියන්ගේ දේපළ සියල්ල ගින්නෙන් විනාශ වී ඇතත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ධාවනය වෙමින් තිබූ රඹුක්කන දුම්රිය මතට එකවරම ගසක් කඩා වැටෙයි

අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

නුවරඑළියේ අධික ශීතලෙන් බේරෙන්න කාමරේ බාබක්‍යු උදුනක් දල්වා නිදාගත් යුවළට අවාසනාවන්ත ඉරණමක්

නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය යුවළක් විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලංකාවෙන් දැමූ ටික්ටොක් වීඩියෝ ලක්ෂ 4කට වැඩි ගණනක් අයින් කරලා

ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවෙන් පළ කළ ටික් ටොක් වීඩියෝ 430,357ක් ඉවත් කළ බව එම සමාගම පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

වීදි සුනඛයන්ට ක්ෂුද්‍ර චිප් බද්ධ කිරීම හෝමාගමෙන් ඇරඹෙයි

වීදි සුනඛ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ලෙස හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුනඛයන්ට ක්ෂුද්‍ර චිප් බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

තවදුරටත් කියවන්න