මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
තවදුරටත් කියවන්න බෙන්තොට මුහුදු තීරයේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුර වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
තවදුරටත් කියවන්න කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනිව් ප්‍රදේශයේ මහමග දමාගොස් තිබූ සැකකටයුතු පුද්ගල මළසිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයට රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා පත් කර තිබේ.
තවදුරටත් කියවන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න පොලිස්පතිවරයාගේ නියෝග මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
තවදුරටත් කියවන්න දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත්, තද සුළං සහ අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
තවදුරටත් කියවන්න පන්නිපිටිය, දෙපනම ප්‍රදේශයේ පිහිටි යකඩ බඩු අලෙවිසැලක 21 වනදා උදෑසන හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ඉන් එම ස්ථානයට සහ භාණ්ඩවලට හානි සිදුව තිබේ.
තවදුරටත් කියවන්න වීඩියෝජාත්යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින නාසා ගගනගාමී අනිල් මෙනන්, අභ්‍යවකාශයේ සිට ලබාගත් ශ්‍රී ලංකාවේ අලංකාර දසුනක් බෙදාගෙන තිබේ.
වීඩියෝව බලන්න ත්‍රිකුණාමලය ඕර්ස් හිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා 22 වන බලඇණි කඳවුරේ ගබඩා කාමරයක අද (21) අලුයම් කාලයේදී හදිසි ගිනි ගැනීමක් සිදුව තිබේ.
තවදුරටත් කියවන්න