ජල පහරට හසුවූ 69 දෙනෙකු බේරාගත් නාවික හමුදාවේ වීරයන් තිදෙනාට උපහාර
දිට්වා සුළිකුණාටුවෙන් කලාඔය ජල පහරට සිරවූ බස් රථයක සිටි 69 දෙනෙකු බේරාගත් නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකුට විශේෂ වීර පදක්කම් සහ සහතිකපත් පිරිනමා තිබේ.
තවදුරටත් කියවන්නශ්රී ලංකාව පුරා දේශීය පුවත්.
දිට්වා සුළිකුණාටුවෙන් කලාඔය ජල පහරට සිරවූ බස් රථයක සිටි 69 දෙනෙකු බේරාගත් නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකුට විශේෂ වීර පදක්කම් සහ සහතිකපත් පිරිනමා තිබේ.
තවදුරටත් කියවන්න2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක (දේශිය භාෂා) විභාගය එළඹෙන නොවැම්බර් මස 29 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තවදුරටත් කියවන්නශ්රී පාද මාවත කිසිවෙකුට අයිති නැති අතර එය මහජනතාව සතු එකක් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පවසති.
තවදුරටත් කියවන්නඉහළ පෙළේ සැලසුම් සාකච්ඡාවකින් අනතුරුව 79 වන ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්නදිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම වාතයේ ගුණාත්මකභාවය අද (19) දිනයේ යළිත් පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
තවදුරටත් කියවන්නවායු ගුණාත්මක තත්ත්වය පහත වැටීම සහ දෘශ්‍යතාව දුර්වල වීම හේතුවෙන් යාපනය සහ චෙන්නායි අතර අද (19) ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.
තවදුරටත් කියවන්නමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සියලුම මහජන සේවාවන් ලබන සඳුදා (23) සිට පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇත.
තවදුරටත් කියවන්නවෛද්යවරුන් නොවන 40,000ක් පමණ මෙරට තුළ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අනාවරණය කරයි.
තවදුරටත් කියවන්නඌව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවදුරටත් කියවන්නකඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන ඇති වූ හදිසි ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න