අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් FM දෙරණ සංවිධාන කළ විශේෂ දානමය පිංකම අද (18) දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවදුරටත් කියවන්න බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 23 මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තවදුරටත් කියවන්න තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දින පහක කාලයකට අත්හිටුවා ඇති බව බලධාරීහු පවසති.
තවදුරටත් කියවන්න මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ආයතන දෙකකට රුපියල් මිලියන 3.3 ක සමස්ත දඩ මුදලක් පැනවූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
තවදුරටත් කියවන්න වෙළඳ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල පහත දැමූ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිවේදනය කළේය.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ දැල් රකින ක්‍රීඩක සුජන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත් බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තහවුරු කරයි.
තවදුරටත් කියවන්න කහවත්ත මූලික රෝහල් පරිශ්‍රයේ භාවිතයෙන් ඉවත් කර තිබූ පැරණි ගොඩනැගිල්ලක 17 වනදා අලුයම හදිසි ගින්නක් හටගෙන තිබේ.
තවදුරටත් කියවන්න අස්වැසුම සුබසාධක මුදල් ලබාගැනීමට නව ප්‍රතිලාභීන් සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ විස්තර තහවුරු කිරීමේ කටයුතු අද (17) සිට ඇරඹෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
තවදුරටත් කියවන්න කුරුණෑගල සිට මාතලේ බලා යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ මිතුරාව රෝහලට යවා පිටුපසින් ගිය අනෙක් මිතුරාද අනතුරකට ලක්ව මිතුරන් දෙදෙනාම මියගොස් තිබේ.
තවදුරටත් කියවන්න 2026 වසර වෙනුවෙන් ලබා දී තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයටත් කලින්ම සාර්ථකව සපුරා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න