SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 6/25
දේශීය පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වල 06 ශ්‍රේණියට ඇතුළත් වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2026-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව, 2027-06 ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පාසලේ උදෑසන කෑමෙන් පසු වටවල ළමුන් 34ක් රෝහලේ

වටවල ටෙම්පල්ස්ඩෝ වතුයායේ පාසලකින් ලබාදුන් උදෑසන ආහාරය අනුභව කිරීමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිසුන් 34 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ළමා ආරක්ෂක පනත සහ ජාතික ප්‍රතිපත්තිය පළමු වරට බ්‍රේල් ක්‍රමයට හැරවේ

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කහවත්ත මූලික රෝහලේ හදිසි ගින්නක්: කිසිවෙකුටත් හානියක් නෑ

කහවත්ත මූලික රෝහල් පරිශ්‍රයේ පැරණි වාට්ටු සංකීර්ණයක අද අලුයම හදිසියේම ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

රඹෑව බස් අනතුරින් තුවාල ලැබූ සිව් හැවිරිදි දැරියත් අම්මාගේ දානය දවසේම ජීවිතයෙන් සමුගනී

අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී ඉකුත් 10 වැනි දින සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්: ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු කලාපයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැති බව නිවේදනය කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

වතු කම්කරු වැටුපට සහනයක් දෙන්න අලුත් වැටුප් මණ්ඩලයක් පත් කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා නව වැටුප් මණ්ඩලයක් පත් කර, අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සමූපකාරයයි රිච්වින් එකයි එකතුවෙලා ‘CoopFish’ ටින් මාළු නිෂ්පාදන 28ක් වෙළෙඳපොළට එවයි

සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය සහ රිච්වින් සමූහ ව්‍යාපාරය එක්ව නිෂ්පාදනය කරන ලද ‘CoopFish’ නව ටින් මාළු නිෂ්පාදන 28ක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ලෝක යොවුන් මේස පන්දු තරගාවලියෙන් රන් පදක්කම් දෙකක් දිනූ චනුකි අක්ෂනා දිවයිනට

බොස්ට්වානා රාජ්‍යයේ පැවති ලෝක යොවුන් මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියෙන් රන් පදක්කම් 02ක් දිනාගත් චනුකි අක්ෂනා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය කඩාකප්පල් කරන්න එපා: වැඩබලන අටමස්ථානාධිපති හිමියන් ඉල්ලයි

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවදුරටත් කියවන්න