දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් සඳහා ස්ථිර නිවාස 15ක් ඉදිකිරීමට ටෝකියෝ සිමෙන්ට් සමූහය රුපියල් මිලියන 100ක් වෙන් කර තිබේ.
තවදුරටත් කියවන්න ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විශේෂ ප්‍රශංසා පත්‍ර පිරිනමා තිබේ.
තවදුරටත් කියවන්න අනිවාර්ය ආනයනකරුගේ තොරතුරු නොමැතිව ජංගම දුරකථනයක් අලෙවි කිරීම හේතුවෙන් ලිබර්ටි ප්ලාසා හි පිහිටි ජංගම දුරකථන වෙළඳසැලකට රුපියල් 100,000ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තවදුරටත් කියවන්න අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තවදුරටත් කියවන්න ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් රටවල් 163ක ගෝලීය දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාව ද එක් කරමින් කොළඹ නෙළුම් කුලුන නිල් පැහැයෙන් ආලෝකමත් කෙරිණි.
තවදුරටත් කියවන්න ආහාර පිසීමට කල් ඉකුත් වූ තෙල් බෝතලයක් ළඟ තබාගෙන සිටි කොළඹ අවන්හලක් පවත්වාගෙන යන සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම වී තිබේ.
තවදුරටත් කියවන්න ඉදිරි වසර තුන තුළ වෛද්‍ය තනතුරු 7,000ක් පමණ අනුමත කර ගැනීමට රජය සූදානම් වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
තවදුරටත් කියවන්න ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමය එක්ව නොවැම්බර් 14 වනදා කොළඹ නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකමත් කළේය.
තවදුරටත් කියවන්න උසස් අධ්‍යාපනය සඳහා පළමු වරට බෙලරුස් රාජ්‍යයට යන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අය කරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න නුවරඑළිය ඩෙස්පෝඩ් ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
තවදුරටත් කියවන්න