බෙංගාල බොක්කේ අඩුපීඩනය 16 වැනිදාට සුළි කුණාටුවක් වෙයිද?
බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ලබන 16 වැනිදා වනවිට සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
තවදුරටත් කියවන්නශ්රී ලංකාව පුරා දේශීය පුවත්.
බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ලබන 16 වැනිදා වනවිට සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
තවදුරටත් කියවන්නලෝක වෙළෙඳපොළේ මිල, නැව් සහ රක්ෂණ ගාස්තු මෙන්ම විනිමය අනුපාත ඉහළ යාම නිසා ඇති වූ පිරිවැය පියවා ගැනීමට ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ බව එම සමාගම පවසයි.
තවදුරටත් කියවන්නපසුගිය දිනවල පැවති ගෑස් හිඟය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද සිටින අතර, කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ දැමීමට හේතු පැහැදිලි කරයි.
තවදුරටත් කියවන්නහෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි කෑමවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්නලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව කෙටි කෑම, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
තවදුරටත් කියවන්නදිවයිනේ විශාලතම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය වන සෙනාරෝ මෝටර් සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය ක්‍රිකට් තරු සහ ප්‍රාදේශීය නායකයින්ගේ සහභාගීත්වයෙන් ගම්පහ මිරිස්වත්තේදී විවෘත කෙරිණි.
තවදුරටත් කියවන්නඅයවැය මඟින් බදු ඉවත් කිරීමේ වාසිය ජනතාවට ලබා දෙමින් එළඹෙන දෙසැම්බර් 01 වනදා සිට අභ්‍යාස පොත් ඇතුළු පොත්පත්වල මිල ගණන් 18% කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්නමහේස්ත්රාත්වරයාට සහ අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියමින් බළන්ගොඩ කස්සප හිමියන්ට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතිඥවරු අද පෙරවරුවේ නිහඬ විරෝධතාවක නිරත වූහ.
තවදුරටත් කියවන්නවනජීවී සම්පත රැකගැනීම සහ මිනිස් අලි ගැටුම පාලනය කිරීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි සඳහා අලුත්ම සිංගල් කැබ් රථ 84ක් නිල වශයෙන් භාර දී තිබේ.
තවදුරටත් කියවන්නසෞදි අරාබියේදී විවිධ කරදරවලට මුහුණ පෑ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න හිඟ මුදල් ප්‍රදානය කිරීම අද (13) සිදු විය.
තවදුරටත් කියවන්න