SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 10/25
දේශීය පුවත්

නොවැම්බර් නිකුතුවට පෙර GTA 6 පෙර ඇණවුම් වාර්තා බිඳහෙළයි

2026 නොවැම්බර් 19 වන දින නිකුත් කිරීමට නියමිත Grand Theft Auto 6 ක්‍රීඩාව, PlayStation සහ Microsoft ඩිජිටල් වෙළඳසැල් ඉතිහාසයේ වැඩිම පෙර ඇණවුම් සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩාව බවට නිල වශයෙන් පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අරියි: පහළ ප්‍රදේශ රැසකට විමසිල්ලෙන් ඉන්නැයි දැනුම්දීමක්

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග වාන් මට්ටම පාලනය කිරීම වෙනුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ගිං සහ නිල්වලා ගංගාවල සුළු ගංවතුර තත්ත්වයක්: ස්ථාන හතකට අනතුරු ඇඟවීම්

ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා ස්ථාන දෙකක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර තවත් ස්ථාන හතක් අවධානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කිතුල්ගලදී ලොරියකුත් ත්‍රීරෝද රථයකුත් ගැටී දෙදෙනෙකු රෝහලට

කිතුල්ගල ප්‍රදේශයේදී අද උදෑසන ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ව්‍යාපාර නාම ලියාපදිංචිය දින පහෙන් කරගන්න අලුත් ක්‍රමයක්

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ඉතා පහසු සහ කඩිනම් කරමින් හඳුන්වා දෙන නව ඒකාබද්ධ නියමු ව්‍යාපෘතිය අනුරාධපුරයේදී නිල වශයෙන් ආරම්භ කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අනෝජන් සිවරාසාට එරෙහි නීතිමය නඩුව සෞදි අරාබිය නිල වශයෙන් අවසන් කරයි

ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහිව සෞදි අරාබියේ පැවති නීතිමය නඩුව එරට රජය නිල වශයෙන් අවසන් කිරීම ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගෙන තිබේ. ඒ අනුව ඔහුට පනවා තිබූ සියලු පෙර දඬුවම් අහෝසි වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඉල්ලීම් දෙකක් මුල්කරගෙන රුවන් වැලි සෑය අභියස හිමිවරුන් තුන්නමක් මාරාන්තික උපවාසයක

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් අද (11) උදෑසන සිට රුවන් වැලි සෑය අභියසදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

මහනුවර-කොළඹ මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් නායයෑමක්

මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයට පස් සහ ගල් පෙරළී නායයෑමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

විදුලි පහන නිවන්න ගිය අඹුසැමි යුවළට කරන්ට් එක වැදී මරුට

වාරියපොල අවුලේගම කරඳවැටිය ප්‍රදේශයේදී අද අලුයම විදුලි සැර වැදීමෙන් සිව්දරු අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

නියමුවන් නැති මගී ඩ්‍රෝන යානයේ මුල්ම පියාසැරිය හෙට කොළඹ වරාය නගරයේදී

ශ්‍රී ලංකාවේ නියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමේ මූලික පියවරක් හැටියට විදුලි බලයෙන් දුවන ඩ්‍රෝන යානයක ප්‍රථම පරීක්ෂණ පියාසැරිය හෙට (11) කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට නියමිතයි.

තවදුරටත් කියවන්න