හැටන් ඔය පිටාර ගලා පිලිහතර ප්‍රදේශයේ නිවාස 30ක් යටවෙයි
හැටන්ඔය පිටාර ගැලීම හේතුවෙන් හැටන් පිලිහතර ප්‍රදේශයේ පිහිටි නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නශ්රී ලංකාව පුරා දේශීය පුවත්.
හැටන්ඔය පිටාර ගැලීම හේතුවෙන් හැටන් පිලිහතර ප්‍රදේශයේ පිහිටි නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නසඳුදා දිනට සාපේක්ෂව අද (10) වාණිජ බැංකු රැසක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ශක්තිමත් වී ඇති අතර, විකුණුම් මිල රුපියල් 336 මට්ටමේ පවතී.
තවදුරටත් කියවන්නA9 මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී අද උදෑසන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
තවදුරටත් කියවන්නහැටන් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය කුඩා ලොරි රථය, ඔය හරහා වැටී තිබූ ගසක සිරවී තිබියදී එහි හිමිකරු විසින් අද (10) උදෑසන සොයාගෙන තිබේ.
තවදුරටත් කියවන්නඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා නව 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්' පිහිටුවා තිබේ.
තවදුරටත් කියවන්නත්රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (10) ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.
තවදුරටත් කියවන්නරඹෑව ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කරයි.
තවදුරටත් කියවන්නකොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක අහසේ දිනවල දර්ශනය වන විශාල සමනල් රංචුවල පියාසැරිය කිසිදු ආපදාවක පෙරනිමිත්තක් නොව සොබාදහමේ සාමාන්‍ය පර්යටනයක් බව අනාවරණය වී තිබේ.
තවදුරටත් කියවන්නගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවය නිසා ලබන 15, 16 සහ 17 දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවදුරටත් කියවන්නළමයින් සම්බන්ධ වාර්තාකරණයේ දී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න