SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 13/25
දේශීය පුවත්

යෝජිත ත්‍රස්ත විරෝධී පනත ජාත්‍යන්තර මට්ටමට හදන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට ගැළපෙන ආකාරයට වෙනස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

උදේනිගේ ආකර්ෂණීය කාලගුණ වාර්තා නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙයි

රූපවාහිනී නාලිකා ඔස්සේ ආකර්ෂණීය ලෙස කාලගුණ වාර්තා ඉදිරිපත් කරන කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මෙනවිය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

රුවන්වැලි මහසෑය අභියස සත්‍යග්‍රහ භූමියට පැමිණි නාඳුනන අයෙකු නිසා උණුසුම් තත්ත්වයක්

රුවන්වැලි මහසෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියට පැමිණි නාඳුනන පුද්ගලයෙකු භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දිස්ත්‍රික්ක රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල, ගාල්ල සහ මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක රැසක ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දෙණියාය දොළේ ගසාගෙන ගිය සිව්වැනි සිරුරත් හමුවෙයි: මරණ 4ක්

දෙණියාය බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගොස් සැඩ පහරට හසුව අතුරුදන්ව සිටි සිව්වැනි පුද්ගලයාගේ මළසිරුර ද සොයාගත් බව පොලිසිය තහවුරු කළේය.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අධික වර්ෂාවෙන් හැටන් නගරය ජලයෙන් යටවෙයි: මාර්ග අවහිරතා සහ නායයෑම් අවදානමක්

හැටන් ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ බස් නැවතුම්පොළ ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවී දරුණු බලපෑම් එල්ලවී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඥානසාර හිමිට නැවත සිවුරු පොරවන්න අවස්ථාව ඉල්ලා ඉත්තෑපාන හිමියන්ගෙන් ලිපියක්

සිරදඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි සිවුරු පෙරවීම සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙස ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් බන්ධනාගාරයෙන් ඉල්ලා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

හයිලෙවල් පාරට දැවැන්ත ගසක් කඩා වැටෙයි: කාර් එකකට හානි

පාදුක්ක තුන්නාන ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී හයිලෙවල් මාර්ගයට විශාල කොට්ට ගසක් කඩා වැටීමෙන් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පළාත් රැසකට තද වැසි සහ ප්‍රබල අකුණු ගැන රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී හදිසියේ රෝගාතුර වූ ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා බේරාගැනීමේ මෙහෙයුමකින් ගොඩබිමට

නැගෙනහිර මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක සිටියදී හදිසියේ රෝගාතුර වූ ධීවරයින් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (09) බේරාගෙන තිබේ.

තවදුරටත් කියවන්න