SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 15/25
දේශීය පුවත්

නිරාගමිකයින් ගැන කියන්න ගොස් තිස්ස ජනනායක පැටලෙයි: සමන් කුමාරගෙන් සමාව ඉල්ලයි

'බුදුන්ගේ රස්තියාදුව' කෘතියේ කතුවරයා සම්බන්ධයෙන් පන්තියකදී සිදු කළ ප්‍රකාශයක් වැරදී ගිය බව පවසමින් ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරු තිස්ස ජනනායක මහතා කේ.කේ. සමන් කුමාර මහතාගෙන් සමාව අයැද තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ඇරඹෙයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය සංවිධානය කරන විශේෂ ඩෙංගු මර්දන සතිය අද (09) සිට එළඹෙන 14 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ගිරාඳුරුකෝට්ටේ සහ මහියංගනයේදී වන අලි දෙදෙනෙක් මරුට

ගිරාඳුරුකෝට්ටේ සහ මහියංගනය යන ප්‍රදේශවලින් මියගිය වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඊජිප්තුවේ ගීසා අසල දුම්රිය අනතුරකින් සිව්දෙනෙකු මරුට: 88 දෙනෙකුට තුවාල

ඊජිප්තුවේ ගීසා නගරය ආසන්නයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අවම වශයෙන් 88 දෙනෙකු තුවාල ලබා ඇති බව නිල වාර්තා පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පැය 12ට 211mmක මහ වැස්සක් හිනිදුමට: දුම්රිය ගමන් නවතී, ජලාශ රැසක වාන් දොරටු අරියි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස 211mmක වැස්සක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

නොවැම්බර් 13 වන විට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය නොවැම්බර් 13 වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ නගරයේ ගංවතුර අවදානම් ස්ථාන 60ක් හඳුනාගැනේ: ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹෙයි

කොළඹ නගරයේ නිරන්තරයෙන් සිදුවන ජල ගැලීම් වැළැක්වීම සඳහා අවහිර වූ කානු පද්ධති සහිත ස්ථාන 60ක් හඳුනාගෙන රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් දැවැන්ත පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

නවාගමුවේදී වාහන හතරක් මතට ගසක් කඩා වැටෙයි: තිදෙනෙකුට තුවාල

නවාගමුව ප්‍රදේශයේ පැවති තද වැසි සහ දැඩි සුළං තත්ත්වය හමුවේ වාහන කිහිපයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අවිස්සාවේල්ලේදී ගසක් කඩා වැටීමෙන් කොළඹ-රත්නපුර මාර්ගය අවහිර වෙයි

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේදී අද කොළඹ-රත්නපුර ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

තවදුරටත් කියවන්න