SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 16/25
දේශීය පුවත්

කොම්පඤ්ඤවීදියේ මහල් නිවාසයකින් ඇදවැටී ව්‍යාපාරිකයෙක් මරුට

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් අද පෙරවරුවේ සිදුවූ ඇදවැටීමකින් 59 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සෞදි අරාබියට ගිය අඹන්පොළ කාන්තාවක් වසර 14 ක් තිස්සේ අතුරුදන්

විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගිය නිලූකා රාජපක්ෂ නමැති අඹන්පොළ ප්‍රදේශයේ කාන්තාවක් වසර 14 ක් තිස්සේ අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දීපාවලි උත්සවයෙන් අපේ සහජීවනය සහ සියල්ලන් ඇතුළත් කරගැනීමේ ගුණය පිළිබිඹු වෙනවා: දිලිත් ජයවීර

දීපාවලි උත්සවය මඟින් ශ්‍රී ලංකාවේ සියල්ලන් ඇතුළත් කරගැනීම, මනුෂ්‍යත්වය සහ සහජීවනය යන මූලික හරයන් පිළිබිඹු වන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට

දිවයින පුරා සිටින සියලුම සංවර්ධන නිලධාරීන් හෙට (09) අසනීප නිවාඩු වාර්තා කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අඛණ්ඩව දෙවරක් MLS රන් සපත්තුව දිනා ලයනල් මෙසී ඉතිහාසගත වෙයි

මේජර් ලීග් පාපන්දු තරගාවලියේ (MLS) අඛණ්ඩව දෙවරක් රන් සපත්තුව (Golden Boot) දිනාගත් පළමු ක්‍රීඩකයා බවට ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ලොව පුරා හින්දු බැතිමතුන් සමරන දීපවාලී මංගල්‍යය අදයි

ලොව පුරා විසිරී සිටින හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන වර්ණවත් සංස්කෘතික මංගල්‍යය වන දීපවාලී දිනය අදට (08) යෙදී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දීපාවලි පණිවිඩය නිකුත් කරමින් අගමැතිනි හරිනි අමරසූරියගෙන් එක්සත්කම පිළිබඳ කැඳවීමක්

ජාති සහ ආගම් භේද පසෙකලා එක් ජාතියක් ලෙස ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය දීපාවලි දින පණිවිඩය නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

හොරණදී යතුරුපැදිය කොස් ගසේ හැපී තරුණයෙක් තැනම මියයයි

හොරණ දික්හේන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන කොස් ගසක ගැටීමෙන් තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දිවයිනට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක අටක් සඳහා පළමු හා දෙවන මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල 10 කට ලෝක බැංකුවෙන් අලුත්ම ඩබල් කැබ් රථ

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු නව ටොයෝටා ඩබල් කැබ් රථ 10ක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත බෙදා දී තිබේ.

තවදුරටත් කියවන්න