පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ මහතා සිය උපන්දිනය සැමරීමට යමින් සිටියදී හබරණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න පොළොන්නරුව රෝහලේ සේවය කළ 50 හැවිරිදි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු සිකුරාදා මින්නේරිය ප්‍රදේශයේදී සිය මෝටර් රථය ටිපර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න මින්නේරිය සහ හබරණ යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2026 ඔක්තෝබර් මාසය වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.2% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 7,086 ක් දක්වා ළඟා වී තිබේ.
තවදුරටත් කියවන්න සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, අධික වර්ෂාවත් සමඟ කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
තවදුරටත් කියවන්න රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත ත්‍රස්ත-විරෝධී නීති කෙටුම්පත සම්බන්ධයෙන් කතෝලික සභාව නීති විශාරදයින් සමඟ එක්ව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
තවදුරටත් කියවන්න පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවන්ගේ පුහුණු ආයතනය වෙත මාරු කර තිබේ.
තවදුරටත් කියවන්න බෙංගාල බොක්ක කලාපයේ සමුද්‍රීය ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් පැවති හයවන බෙංගාල බොක්ක සමුද්‍රීය සංවාදය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ සමුද්‍රීය විශේෂඥයෝ කොළඹට රැස්වූහ.
තවදුරටත් කියවන්න මිත්තණියගේ දානමය පින්කමට සැමියා සමඟ යතුරුපැදියෙන් යමින් සිටි 38 හැවිරිදි උපාධිධාරිනියක කෑගල්ල නගරයේදී බස් රථයක ගැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න ඇතැම් පෞද්ගලික සමාගම් ඉන්ධන සැපයුම සීමා කර තිබුණද, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවට සහතික වෙයි.
තවදුරටත් කියවන්න