SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 17/25
දේශීය පුවත්

වරකාපොළ මාහේන ප්‍රදේශයේදී වෑන් රථයක් බස් රථයක ගැටී තිදෙනෙකු ජීවිතක්ෂයට

කොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් අරියි: පහළ ජනතාවට දැනුම්දීමක්

දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

වරකාපොළදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට, සිව්දෙනෙකුට තුවාල

වරකාපොළ, මාහේන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දීපවාලි නිමිත්තෙන් හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දැමීමට තීරණයක්

එළඹෙන දීපවාලි උත්සවය හේතුවෙන් හෙට (08) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ යටවුණේ ඇයි? නගරාධිපතිනිය කාණු පද්ධතියේ සීමාවන් පැහැදිලි කරයි

කොළඹ නගරයේ කාණු පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවත්, ඊයේ ඇදහැලුණු මිලිමීටර් 129ක අධික වර්ෂාව හමුවේ එය සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් නගරාධිපතිනී ව්‍රායි කැලී බැල්තසාර් පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දෙනියායේ ඛේදවාචකයක්: දොළක දිය නෑමට ගිය සිව්දෙනෙකු අතුරුදහන්, ගිලී මිය යන්නට ඇති බවට සැක

දෙනියාය බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදහන් වීමෙන් විනෝද චාරිකාවක් ඛේදවාචකයකින් කෙළවර වී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කහ පැහැති සමනලුන් දහස් ගණනක් ශ්‍රී ලංකාව පුරා සැරිසරන්නේ ඇයි?

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක කහ සහ සුදු පැහැති සමනලුන් දහස් ගණනින් පියාසර කරනු දක්නට ලැබුණු අතර, එමඟින් ජනතාව තුළ දැඩි කුතුහලයක් ඇති විය.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පැයට කිලෝමීටර් 503.17 ක වේගයක් සටහන් කරමින් BYD Yangwang U9 නව ලෝක වාර්තාවක් පිහිටුවයි

පැයට කිලෝමීටර් 503.17 ක අතිවිශාල වේගයක් වාර්තා කරමින් පැයට කිලෝමීටර් 500 සීමාව පසුකළ ලොව ප්‍රථම නිෂ්පාදන මෝටර් රථය බවට පත්වීමට BYD සමාගමේ Yangwang U9 Xtreme රථය සමත් වී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

තද වැසි හේතුවෙන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ: තිඹිරිගස්යායට මිලිමීටර් 146.6 ක වර්ෂාපතනයක්

අද (07) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 146.6 ක වැසි තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දුම්රිය සංඥා පද්ධතිය යථා තත්ත්වයට: දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටී තිබූ සංඥා පද්ධතිය පිළිසකර කිරීමෙන් පසු දුම්රිය ධාවන කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ.

තවදුරටත් කියවන්න