SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 20/25
දේශීය පුවත්

ජර්මනිය සමඟ එක්ව මෙරට කර්මාන්ත දියුණු කිරීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උසස් තාක්ෂණික සහයෝගිතාව පුළුල් කිරීමට කටයුතු කරන බව කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ නගරයේ නරක් වූ ආහාර පිළිබඳ පැමිණිලි කිරීමට මහ නගර සභාවෙන් QR කේත ක්‍රමයක්

ආපනශාලාවල පවතින ආහාර සුරක්ෂිතතා ගැටලු සෘජුවම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ලබන වසරේ සිට පාසල් වේලාවන් ශ්‍රේණි අනුව වෙනස් වෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ලබන වසරේ සිට ශ්‍රේණි අනුව පාසල් කාලසටහන් සකස් විය යුතු ආකාරය දක්වමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ආතතියෙන් සිටි වෛද්‍ය සිසුවිය යුත්මිණි දුම්රියට පැන ජීවිතයට සමුදුන් බවට සැකයක්

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි කවිඳි යුත්මිණි ද සිල්වා නමැති සිසුවිය ගිංතොටදී දුම්රිය මාර්ගය අසල මියගොස් සිටියදී හමුවී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පාසල් කාලසටහනට අලුත් වෙනසක්: ශ්‍රේණි අනුව පාසල් වේලාවන් මෙන්න

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ටින් අංකය අනිවාර්ය කිරීම ලබන වසරේ අප්‍රේල් දක්වා කල් යයි

නිශ්චිත මූල්‍ය කටයුතු 8ක් වෙනුවෙන් අනිවාර්ය කර තිබූ ටින් අංකය ඉදිරිපත් කිරීම ලබන වසරේ අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දේශීය බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

බදාදා දිනයට සාපේක්ෂව බ්‍රහස්පතින්දා (05) වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වූ අතර බොහෝ බැංකුවල විකුණුම් මිල රුපියල් 336 මට්ටම දක්වා පහත වැටී තිබිණි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සෙනාරෝ නවතම ප්‍රදර්ශනාගාරය රත්නපුර නව නගරයේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ එකම සන්නාමගත යතුරුපැදි පෙළ ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සෙනාරෝ සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය රත්නපුර නව නගරයේදී විවෘත කෙරේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සිවුවැනි කාර්තුවේදී විදුලි බිල වැඩි වෙන්නේ නෑ: ජාතික පද්ධති කළමනාකරණ සමාගම කියයි

2026 වසරේ සිවුවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති කළමනාකරණ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

මිරිස්ස මුහුදු තීරයේ සැඩ දියවැලකට හසුවූ අයර්ලන්ත ජාතික සංචාරකයෙකු බේරාගැනේ

මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ප්‍රබල දියවැලකට හසුව ගසාගෙන ගිය 44 හැවිරිදි අයර්ලන්ත ජාතික සංචාරකයෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

තවදුරටත් කියවන්න