SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 21/25
දේශීය පුවත්

TIN අංකය අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් යයි

විශේෂිත කාර්යයන් කිහිපයක් සඳහා TIN අංකය අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කෑගලු බාලිකා සිසුවියන්ට ජනපති ලේකම් කාර්යාලය සහ මන්දිර නරඹන්න අවස්ථාවක්

ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කරන 'Vision' අධ්‍යාපනික වැඩසටහනට එක්වෙමින් කෑගලු බාලිකා විද්‍යාලයේ දියණියන් පිරිසක් සුවිශේෂී ප්‍රායෝගික අත්දැකීමක් ලබාගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොස්ලන්දේ පාරේ ගිය කාන්තාව මතට පස්කන්දක් කඩා වැටෙයි

කොස්ලන්ද රණසිංහගම රානිවත්ත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් ඇය තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සුළු ව්‍යාපාර නගාසිටුවීමට පළමු කුඩා ව්‍යවසායකත්ව මධ්‍යස්ථානය මීරිගමදී විවෘත කෙරේ

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ට තාක්ෂණික සහාය ලබාදීමේ අරමුණින් පිහිටුවන ලද පළමු කුඩා ව්‍යවසායකත්ව මධ්‍යස්ථානය බදාදා (04) මීරිගමදී විවෘත කෙරිණි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

දිස්ත්‍රික්ක 18කට ප්‍රබල අකුණු පිළිබඳ ඇම්බර් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු සහිත ගිගුරුම් සහිත වැසි පිළිබඳව දිස්ත්‍රික්ක 18ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කලාවැව උතුර වැටලීමකදී අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සහ සත්ව කොටස් සොයාගැනේ

කලාවැව උතුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සහ වන සත්ව කොටස් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අනිවාර්ය TIN අංකය ඉදිරිපත් කිරීමේ නීතිය 2027 අප්‍රේල් දක්වා කල් දැමීමෙන් ජනතාවට සහනයක්

ප්‍රධාන සේවාවන් අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ තීරණය 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දමා ඇත.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අනිවාර්ය TIN සහතික ඉදිරිපත් කිරීමේ නීතිය 2027 අප්‍රේල් දක්වා කල් දැමීමෙන් මහජනතාවට සහනයක්

නිශ්චිත ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 01 දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ආදරය සොයන තනිකඩ අයට ෆින්ලන්තයෙන් නොමිලේ සංචාරයක්

ලොව පුරා සිටින තනිකඩ අයට ආදරය සොයා ගැනීමට මෙන්ම එරට ආහාර සංස්කෘතිය අත්විඳීමට ෆින්ලන්තයෙන් නොමිලේ සංචාරක අවස්ථාවක් හඳුන්වා දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා ගාස්තු අඩු කෙරේ, ගමන් මලු සීමාව ඉහළට

නාගපට්නම් සහ කන්කසන්තුරය අතර එක් මගී ගමන් ගාස්තුව ඉන්දීය රුපියල් 500කින් අඩු කර ඇති අතර, නොමිලේ රැගෙන යා හැකි ගමන් මලු සීමාව කිලෝග්‍රෑම් 30 දක්වා වැඩි කර තිබේ.

තවදුරටත් කියවන්න