SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 22/25
දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටින්කරින් විද්‍යාගාරය නාලන්දා විද්‍යාලයේදී විවෘත කෙරේ

පාසල් සිසුන්ගේ නවෝත්පාදන, නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ටින්කරින් විද්‍යාගාරය කොළඹ නාලන්දා විද්‍යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සෙඩ්රික් ඩොම්බේ හමුවේ පරාජය වුවහොත් බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්නා බව ජේක් පෝල් පවසයි

ඩුබායිහි පැවැත්වීමට නියමිත තරගයේදී එම්එම්ඒ ක්‍රීඩක සෙඩ්රික් ඩොම්බේ හමුවේ පරාජය වුවහොත් තමන් බොක්සිං ක්‍රීඩාවෙන් මුළුමනින්ම සමුගන්නා බව ජේක් පෝල් ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ප්‍රංශයේ රුධිර තැන්පතු විනාශ කිරීමට හැකර්වරුන්ගෙන් භයානක සයිබර් ප්‍රහාරයක්

ප්‍රංශයේ රුධිර ගබඩා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ශීතකරණ පද්ධතිවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 110 දක්වා ඉහළ දැමීමට හැකර්වරුන් උත්සාහ කර ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

මහජනයාට පරුෂ වචනයෙන් බණින පොලිස් නිලධාරීන්ට දැඩි විනය පියවර

මහජනතාව සමඟ කටයුතු කිරීමේදී අසභ්‍ය හෝ පරුෂ වචන භාවිත කරමින් බැනවදින පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කරන පළමු අධ්‍යක්ෂ මණ්ඩල නායකත්ව සමුළුව කොළඹදී

අනාගත ආයතනික නායකයන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල නායකත්ව සමුළුව සෙනසුරාදා (07) කොළඹදී පැවැත්වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

නායයෑම් බිය මැද වැවේගම විදුහලේ දරුවන් 500ක් අනතුරේ

ඌවපරණගම වැවේගම මහා විදුහල් භූමිය නාය යෑමේ දැඩි අවදානමක පවතින බවට 2014 වසරේදී දැනුම් දුන්නත් පාසල ආරක්ෂිත තැනකට රැගෙන යාමට මෙතෙක් පියවර ගෙන නැතැයි දෙමාපියෝ පවසති.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඓතිහාසික රිදී විහාරය ජාත්‍යන්තර ආධ්‍යාත්මික සුවතා මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය මසකට විදේශීය සංචාරකයන් 5,000ක් ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තර බෞද්ධ හා ආධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ සරසවියෙන් ලක්ෂ 50ක් ඉල්ලා සිසුවකු අධිකරණයට

විභාග අක්‍රමිකතාවක් නිසා තමන්ට වූ අසාධාරණයට කොළඹ විශ්වවිද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා සිසුවකු නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ගොවීන් 170,950කට විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කෙරේ: හිඟ මුදල් ද ලබා දෙයි

වයස අවුරුදු 60 සපිරුණු ගොවීන් 170,950 දෙනෙකු වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 415කට වැඩි විශ්‍රාම වැටුප් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සිසු ගැටුමක වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීම සම්බන්ධයෙන් නවකවදය පිළිබඳ චෝදනා විශ්වවිද්‍යාලය ප්‍රතික්ෂේප කරයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සිසු ගැටුමක වීඩියෝවක් නවකවද සිදුවීමක් නොවන බවත්, එය පෞද්ගලික ආරවුලක් බවත් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය දැඩි ලෙස අවධාරණය කරයි.

තවදුරටත් කියවන්න