SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 14/25
දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත: යෝජිත පැය 72ක රැඳවුම් කාලය පැය 48 දක්වා අඩු කෙරේ

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවන් රඳවා තබා ගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කරන බව අධිකරණයට දැනුම් දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

මෝටර් රථ ප්‍රවාහන සේවා තවත් පුළුල් වෙයි: එක්දින සේවයට කලින් වේලාවන් වෙන්කර ගැනීම අනිවාර්යයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ එක්දින සේවා ලබාගැනීමට කලින් වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අද පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (09) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

අනුරාධපුර සංවර්ධන සැලැස්මට විරෝධය පාන්නේ ඉඩම් අහිමිවන පිරිසක්ද?

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙද්දී, එහි සැබෑ අරමුණ අනවසර පදිංචි ඉඩම් රැකගැනීම බවට තොරතුරු අනාවරණය වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රබල පිබිදීමක්: සියලු කොටස් මිල දර්ශකය ඒකක 291කට වඩා ඉහළට

ඉහළ පිරිවැටුමක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය අද (09) කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලාංකිකයින් මිලියන 4කට ආසන්න පිරිසකට තවමත් ටින් අංකය (TIN) නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි

වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන හතරකට ආසන්න පිරිසක් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) මෙතෙක් ලබාගෙන නොමැති බව දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

උලපනේ සුමංගල හිමි මිහින්තලේ කටු සෑය ළඟ සත්‍යග්‍රහයකට සූදානම් වෙයි

බුදු දහමට එරෙහිව මතුව ඇතැයි කියන තර්ජනවලට එරෙහිව ලබන 11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ජාතික ඵලදායිතා සම්මාන ජනපති අනුර කුමාර දිසානායක අතින් පිරිනැමෙයි

රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් සංවිධානය කළ ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සරම්ප පැතිරීමක්: ප්‍රධාන බන්ධනාගාර තුනක රැඳවියන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරේ

සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් ප්‍රධාන බන්ධනාගාර තුනක රැඳවියන් අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර බලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

සඳ මත සේවය කිරීමට කැමතිද? නාසා ආයතනයෙන් නව ගගනගාමීන් සඳහා අයදුම්පත් කැඳවයි

අනාගත චන්ද්‍ර මධ්‍යස්ථානයක ජීවත් වීමට සහ සේවය කිරීමට අවස්ථාව හිමිවන නවතම ගගනගාමීන් කණ්ඩායම බඳවා ගැනීම සඳහා නාසා ආයතනය අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

තවදුරටත් කියවන්න