SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 11/25
දේශීය පුවත්

2026 අවසන් කාර්තුවේ විදුලි බිල වෙනස් වෙන්නේ නෑ: PUCSL තීරණය මෙන්න

2026 වසරේ අවසන් කාර්තුව සඳහා කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 19 පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පස් කඳු කඩා වැටී කඩුගන්නාව මාර්ගය හෙට උදෑසන 6 තෙක් වසයි

කඩුගන්නාව ප්‍රදේශයෙන් ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය හෙට (11) උදෑසන 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

තැරැව්කරුවන්ට හසුවෙන්න එපා: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට තැරැව්කරුවන්ට හසු නොවී ප්‍රවේශම් වන ලෙස එම දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

පේරාදෙණිය හා සරසවි උයන අතර මහවැලි ගඟට අලුත් දුම්රිය පාලමක්

මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ සරසවි උයන අතර මහවැලි ගඟ හරහා අලුතින් පාලමක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උළෙලේදී ළහිරු අචින්ත ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි

ඩකාර් 2026 ගිම්හාන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත සමත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

කොළඹ යටවෙන අනවසර ඉදිකිරීම් කඩන්න නගර සභාවෙන් දැඩි පියවර

සුළු වැස්සකටත් කොළඹ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීමට බලපාන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කර නීතිමය පියවර ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

තැන තැන මාරක අනතුරු: කාන්තාවක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට

වාරියපොල සහ අතුරුගිරිය ප්‍රදේශවල ඊයේ සිදුවූ රිය අනතුරු දෙකකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ප්‍රමුඛ ජාත්‍යන්තර මාධ්‍ය ජාල ඉදිරියට එයි

තම කලාපීය මාධ්‍ය නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සහාය වීමට ලොව ප්‍රමුඛතම විකාශන ආයතන කැමැත්ත පළ කර ඇති බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

හබරකඩදී ත්‍රිරෝද රථයක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු මරුට

අතුරුගිරිය-ගොඩගම මාර්ගයේ හබරකඩ ප්‍රදේශයේදී ඊයේ (9) සවස ත්‍රිරෝද රථයක් යතුරුපැදියක ගැටීමෙන් 38 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

තවදුරටත් කියවන්න