සෞදි අරාබියේ සේවය කරමින් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 40 දෙනෙකු වෙනුවෙන් නොගෙවා තිබූ හිඟ වැටුප් සහ දීමනා වශයෙන් රුපියල් මිලියන 5.69කට ආසන්න මුදලක් අය කර භාර දෙන ලදී.
තවදුරටත් කියවන්න ලොව පුරා Microsoft පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් නිසා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල විද්‍යුත් තැපැල් සේවාවන්ට බාධා මතුව තිබේ.
තවදුරටත් කියවන්න සිකුරාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ එල්පී ගෑස් සිලින්ඩරවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
තවදුරටත් කියවන්න ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න මෙට්‍රික් ටොන් 3,000කට වැඩි ගෑස් තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීමත් සමඟ ලාෆ්ස් ගෑස් සැපයුම අදියරෙන් අදියර යළි ආරම්භ කරන බව සමාගම නිවේදනය කරයි.
තවදුරටත් කියවන්න දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවදුරටත් කියවන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි සිදුවූ බිහිසුණු ට්‍රක් රථ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
තවදුරටත් කියවන්න කැලණිය සහ ගම්පහ ආශ්‍රිත ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
තවදුරටත් කියවන්න රටේ ජාතිවාදී කෝලහාලයක් ඇති කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක නිරතව සිටි බලංගොඩ කස්සපට එරෙහිව දහස් ගණන් දෙනා අනුරාධපුර විරෝධතා භූමියට පැමිණි පසු අවසානයේ පොලිසිය බලංගොඩ කස්සප අත්අඩංගුවට ගනී
තවදුරටත් කියවන්න