2026-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල පදනම් කරගනිමින්, පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ පාසල් කඩඉම් ලකුණු මේ වන විට නිකුත් වී තිබෙන බව වාර්තා වේ.
විස්තර ලබාගත හැකි වෙබ් අඩවි
අදාළ කඩඉම් ලකුණු www.moe.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම සිසුන්ට ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කර ගැනීමට පහසුකම් සලසා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





