SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 241 · පිටුව 3/25
දේශීය පුවත්

බලංගොඩදී තාප්පයක් කඩා වැටී හත් හැවිරිදි පුංචි පුතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

බලංගොඩ, බැංකියාවත්ත ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ තාවකාලික තාප්පයක් කඩා වැටීම හේතුවෙන් හත් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ටිමෝර්-ලෙස්ටේ අසල සිදුවූ මැග්නිටියුඩ් 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

ටිමෝර්-ලෙස්ටේ අසල බණ්ඩා මුහුදේ සිදුවූ මැග්නිටියුඩ් 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි තර්ජනයක් නොමැති බවත් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවත් බලධාරීන් තහවුරු කරයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඉදිකිරීම් ගැටලු විසඳන්න Builders' Gateway මධ්‍යස්ථානය විවෘත වෙයි

රාජ්‍ය අංශයේ ඉදිකිරීම්වලදී පැනනගින ගැටලු නිරාකරණය කර වැඩ කටයුතු වේගවත් කිරීම සඳහා “Builders’ Gateway” ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කෙරිණි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ඉදිරි දිනවල සවසට ගිගුරුම් සහිත වැසි: කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පහත බසී

අද (20) පෙරවරු 10:50 ට නිකුත් කරන ලද මධ්‍යම පරිසර අධිකාරියේ නවතම වාර්තාවට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් දක්වා පහත වැටී තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

ලබන මාසයේ උද්ධමනය 9% දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය 9%ක් හෝ ඊට ආසන්න අගයක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අනාවරණය කළේය.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

මස්කෙළියේ පාසලක දරුවන් 36කට හුස්ම ගැනීමේ අපහසුතා: රෝහලට ඇතුළත් කෙරේ

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශීය පුවත්

හදිසි ශ්වසන අපහසුතා හේතුවෙන් මස්කෙළිය පාසල් සිසුන් 36ක් රෝහලේ

මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් 36 දෙනෙකු පමණ අද හදිසියේ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

තවදුරටත් කියවන්න