ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමට මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව මීට පෙර සියයට 8.75ක් ලෙස පැවති අනුපාතිකය, පදනම් අංක 25කින් වැඩි කරමින් සියයට 9 දක්වා ගෙන ඒමට පියවර ගෙන තිබේ.
තීරණය ගැනීමට හේතුව
ඊයේ (19) දින රැස්වූ මුදල් ප්රතිපත්ති මණ්ඩලයේදී මෙම විශේෂ තීරණය ගත් බව මහ බැංකුව පවසයි. දේශීය හා ගෝලීය වශයෙන් පවතින ආර්ථික වාතාවරණය මෙන්ම ඉදිරි දැක්ම පිළිබඳවද මනාව සලකා බලා මෙම පියවර අනුගමනය කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





